විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අඟුරුවාතොට බටගොඩ පිහිටි පක්ෂ කාර්යාලයට පහරදී කළුතෙල් ප්‍රහාරයක් එල්ල කළැයි අඟුරුවාතොට පොලීසියට පැමිණිලි කැර ඇත.
මුහුණ වැසෙන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැළැද කළු කබා හැද යතුරු පැදි දෙකකින් පැමිණි හය දෙනකු ප්‍රහාරය එල්ල කළැයි පැමිණිල්ලේ සඳහන්වේ.

