මෛත්‍රී ඉන්දියාවට යයි : මෝදි ලංකාවට එයි


මෛත්‍රීපාල සිරිසේන ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ලබන 16 වැනිදා ඉන්දියාවට යෑමට නියමිතය.

මේ අතර ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදී 13 -15  දක්වා ශ්‍රී  ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

ඉන්දියා නායකයා යාපනයටද යනු ඇතැයි අපේක්ෂා කෙරේ.