මෛත්‍රී අමුණෙන් ගොවියාට මෛත්‍රියක් නෑ


බකමූණ මෛත්‍රී අමුණ දින තිස් හතකට පෙර  කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැත.

ගංවතුරෙන් හා නියඟයෙන් පසුගිය දෙකන්නය හානියට පත් ගොවීනට තෙවැනි කන්නය ද අහිමි වී ඇත.

මේ අමුණෙන් අක්කර 450ක් පමණ වගා කරේ.