මෛත්‍රී සඳුදා බකිංහැම් මාලිගාවේ


‍ෙමෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති  ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම් දින උළෙලට සඳුදා (09) සහභාගී වීමට නියමිතය.

 පොදු රාජ්‍ය මණ්ඩලයේ  සභාපති ලෙස ජනාධිපති සිරිසේන මහතා ඊට එක්වෙයි.

ඉකුත් ජනවාරි අට වැනිදා පැවැති ජනාධිපතිවරණය  ජයග්‍රහණය කිරීමෙන් පසු  පත් වු නව රජය  රටේ ප්‍රජාතන්ත්‍රවාදය  රැකීමට ගන්නා පියවර  පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ  පවතින සබඳතා සම්මත කර ගැනීමට දරන  උත්සාහය ගැන  රාජ්‍ය නායකයින් දැනුම්වත් කිරීමට යයි.

සඳුදා (09) ඔහු ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිතයෝ  දෙවැනි එ ළිසබෙත් රැජින හමු වෙති.