මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාව අවසන් වී දෙදෙනාම පිටව ගියහ.
හිටපු ජනපතිවරයා පිටව ගියේ වත්මන් ජනපති පිටවී ගොස් මිනිත්තු දහයකට පමණය.
පැයක් පමණ සාකච්ඡාව පැවැත්වෙන්නට ඇතැයි ආරංචි මාර්ග කියයි.
දෙදෙනාම මාධ්‍යයට අදහස් දැක්වූයේ නැත.
වීිඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි






