ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැති ලෙස පත් කරන්නැයි ලෙස පොලොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේ දී යෝජනාවක් සම්මත විය.
සමස්ත ලංකා ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ සම්මේලනයේ ලේකම් ප්‍රේමසිරි මුණසිංහ මහතා පැවැසූයේ අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද, මෛත්‍රීපාල සිරිසේන, මධ්‍යම පළාත් මහා ඇමැති සරත් ඒකනායක මහත්වරුන්ද එහි සිටි බවයි.

