මෛත්‍රි තායිලන්තයට යයි : අගමැති එයි


මෛතත්‍රීපාල සිරිසේන ජනාධිපති නිල සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත් විය.

මේ අතර නවසීලන්තයේ හා ඉන්දියාවේ සංචාරයක යෙදුනු රනිල් වික්‍රමසිංහ අගමැති ශ්‍රී ලංකාවට පැමිණියේය.