මාතලේ උකුවෙල සිට අකුරණට ආ පෙදරේරුවන් දෙදෙනකු තම කෑම මල්ලේ ගංජා සඟවාගෙන තොග වෙළඳාමක් කරද්දී අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.