වගකීමෙන් නිදහස - කලක් කරගෙන ගිය වැඩකටයුතුවලින් නිදහස් වීමට සිදුවේ. වාහනයක් පිළිබඳ බලාපොරොත්තු සඵලවේ. රැකියාවල නිරතවූවනට කාර්යබහුල වේ. උත්සාහය අනුව ඵල ලැබිය හැකි දිනයකි.