මේෂ


(අධ්‍යාපනයට බාධා) - අමතර ආදායම් මාර්ග කෙරෙහි දක්වන උත්සාහයන් එතරම් සාර්ථක නොවේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට විවිධ බාධක මතුවේ. මංගල යෝජනා ආදිය සාර්ථක නොවන අතර, ජලය ආශි‍්‍රතව කටයුතු කරන්නන් පරිස්සම් විය යුතුය.