මේෂ


(අභියෝග වලින් ජය) - අභියෝග ජයගතහැකි දිනයකි. උනන්දුව හා කාර්්‍යශූරත්වය ඉහළ යයි. නව ආදායම් මාර්ග කෙරෙහි යොමුවන අතර ඉක්මන්කාරීගති බලපාන දිනයකි.