මේදය බාගෙට අඩු කළ චොකලට් පෙත්තක්


යුරෝපීය විද්‍යාඥයින් පිරිසක් නවතම චොකලට් සැදීමේ ක්‍රමයක්  සොයාගෙන ඇත.

රසයට කිසිදු හානියක් නොවන සේ මේදය හරි අඩකින් අඩු කැර මේ චොකලට් නිපදවේ.

නව සොයාගැනීම මගින් මේද‍යෙන් 50% ක් පලතුරු බිම , විටමින් සී , ජලය සහ ඩයට් කෝලා මගින් හිලව් කැරෙයි. 

 සුදු , කළු ආදී ඕනෑම චොකලට් වර්ගයක් නිෂ්පාදනය සදහා මේ ක්‍රමය යොදා ගත හැකි බව ඔවූහු කියති.