මහනුවර ධර්මපාල මාවතේ (පැරණි මලබාර් වීදිය) මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පදිංචි නිල නිවසට මීටර 100ක් පමණ නුදුරින් පසුගියදා මෝටර් රථයක ගැටීමෙන් විදුලි කණුවක් හතරට කැඩුණේය.
එම කණුව සවි ගැන්වීම සඳහා යොදා තිබුණේ තවාමත් සිහින් කම්බි බව සැක ගත හැකි විය.