‘අපි වෙනුවෙන් අපි ’ වැඩසටහන යටතේ අභාවප්‍රාප්ත වූ මේජර් මන්සූර් මහතා වෙනුවෙන් නිවාස ප්‍රතිලාභ ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා අතින් අද (7) පස්වරුවේ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක විද්‍යාලයේදී සිදු කෙරිණි.
ඡායාරූප ඩික්සන් වසන්ත
ඡායාරූප හා විඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා






