මේජර් ජනරාල්වරු පස් දෙනෙක්


බ්‍රිගේඩියර්වරු 5 දෙනෙක් පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජනරාල් පදවියට උසස් කරනු ලැබ සිටිති.

ආර්.ඒ.ඒ.ඒ.පෙරේරා, එච්.ඩබ්ලිව්.එස්.ඩී.බී.පනන්වල, බී.එච්.එම්.ඒ.විජේසිංහ, ඒ.ඩබ්.එම්.ඒ.ඩබ්.එන්.රණවන සහ කේ.පී.ඒ.ජයසේකර යන අය එසේ උසස් වීම් ලැබ ඇත.