මේ ළමයා කොයින්දෝ - බෝක්කුවෙන් ඇහින්දෝ


හැටන් කොළඹ මාර්ගයේ වටවල බෝක්කුවක් යටින් දිනක් වයසැති ගැහැණු දරුවකු සොයාගෙන වටවල රෝහලට බාරදුන් බව වටවල පොලීසිය කියයි.