හෙදියන්ගේ වැඩ වර්ජනය නිසා බොහෝ රෝහල්හි අදත් ලෙඩුනට බෙහෙත් ගැනීමට මහත් දුෂ්කර ක්‍රියාවක් කිරීමට සිදු විය.
දින තුනක් තිස්සේ මේ වැඩ වර්ජනය පැවැත්වෙයි.
දඹුල්ල රෝහලට ආ පිරිසකගේ දුක ඔවුන්ගේ මූණුවල ලියැවී තිබිණි.
]