මේ ඔක්කොම බබාලා


ගල්ගමුව අසළ කැළයක අතරමං වී සිටි වසරක අලිපැටවකු කුර රෝගයකින් පෙළෙන බව සොයා ගත් වන ජීවී නිලධරයෝ ප්‍රතිකාර කිරීම සදහා එම පැටවා පිටිගල ඇත් අතුරු සෙවනට රැගෙන ගිහය.

කුර අස්සට මඩ යෑම නිසා වසරක් වයසැති මේ අලි පැටවා ලෙඩ වන්නට ඇතැයි වනජීවී නිලධරයෝ කියති.