මෙහෙමත් විදුහල්පතිවරු


පාසල් දැරියන් කෙළෙසූ විදුහල්පතිවරුන් 25 දෙනකු වැඩ තහනමට ලක් කළ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පළාත් සභා රැස්වීමේදී අද ප්‍රකාශ කළේය.

රිසානා නෆීක් වැනි දැරියන් කී දෙනකු වසරකට ශ්‍රී ලංකාවේදී ඝාතනය වන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.