24 හැවිරිදි රෙබෙකා නම් තරුණියක් මරා ඇයගේ මෘතශරීරය සමග සබඳතා පැවැත් වු ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පර්ශද ආණ්ඩුවක හිටපු ඇමැතිවරයකුට මිචිගන් හි ඉසෙබෙලා අධිකරණය අවුරැදු 56 ක හිර දඩුවමක් නියම කළේය.
හිටපු ඇමැති ජෝන් වයිට් ගේ වයස අවුරුදු 55 කි.
තමන් තරුණිය මරා දැමුවේ ඇයගේ මෘතශරීරය සමඟ අඹු සැමියන් සේ සිටීමේ ආශාව ඉටු කරගැනීමට බව විත්තිකාර හිටපු ඇමැති අධිකරණයට පාපොච්චාරණය කළේය.
තරුණියගේ මෘත ශරීරය සොයාගත් අවස්ථාවේ එය මුළු මනින්ම නිරුවත්ව තිබු බවත් පොලීසිය අධිකරණයට කීය.