2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ගෙනා බස් දෙකක් විදේශ අමාත්‍යංශයේදී අද (30) මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය.
සියලු පහසුකම්වලින් යුත් මෙම බස් තරු 5 හෝටලයක් වැනිය. නිදන කාමර, ශීතකරණ, සැප පහසු ආසනවලින්ද සමන්විතය.
මෙම බස් ප්‍රභූවරයකුගේ පුත්‍රයකුගේ පාවිච්චියට ගන්නට ඇතැයි කියති.
බසයක වටිනාකම අඩු ගණනේ රුපියල් කෝටි 2 ඉක්මවතියි දැනගන්නට ඇත.
















