ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් ඩිරාම් 1400ක් (රුපියල් 49683.08) වටිනා තම රන් බඩු සොරකම් කළැයි 25 හැවිරිදි කුවේට් කතක පැමිණිලි කළ බව අල් රායි පුවත්පත කියයි.
ඇයට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගුවන් ටිකට් පතක් ද මිලට ගෙන ඇය ගුවන්තොටට ඇරලා ගෙදර පැමිණි ඇය දුටුවේ ඇගේ රන්බඩු සොරා ගෙන ගොස් ඇති බවයි.

