මෙල්බර්න් නුවරටත් අපායක්


අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් පැවැත්විණි.

ඕස්ට්‍රේලියාවේ සංඝනායක දිලාමඩුල්ලේ විමලානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිංකම සංවිධානය කර තිබිණි.

එහි නිර්මාණය කර තිබූ අපාය බැලීමට බොහෝ දෙනා ආහ.