මෙල්බර්න් නුවර වෙසක්


(ජගත් වෙත්තසිංහ මෙල්බර්න් සිට) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර  දහම් නිකේතනයේ වෙසක් තොරණින්  ‘මහා පදුම ජාතිකය‘ විදහා දැක්විණි.