
මෙරට 35 වැනි කොරෝනා මරණය අද (08) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මියගිය පුද්ගලයා 78 හැවිරිදි පිරිමි අයකු වන අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ඔහු මියගොස් සිට ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ්-19 ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට හේතුවෙ ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග ඇතිවූ හෘදයාබාධයකි.


