මේක මොන විදියෙ වීඩියෝවක්ද කියලා නොකියා ඉන්නම්. මොකද එහෙම කිවුවොත් ඔබේ හිත ඇතුළෙ තියෙන ත්‍රාසය අඩුවෙලා යාවි. වීඩියෝවෙන් පෙන්වන්නෙ තත්පරයක් ඇතුළත හතුරෙකුට පාරවල් සියයක් ගහන්නෙ කොහොමද කියලයි. ඒ පහර සියය දිහා බලලම මේ වීඩියෝව මොන විදියෙ වීඩියෝවක්ද කියලා හිතාගන්න.
රචින්ත ජයවර්ධන