මේ පෙන්නන්න යන්නෙ මහ රෑට බයික් පදින විදිය. මේ ස්ප්‍රේ එක ටිකක් විසයි. හැබැයි හෝඳලා යවනකං ඇඟේ තියෙනවා. නමුත් ආරක්ෂාකාරීයි. මහ රෑ බයික් පදින අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අනිත් අය එයාලව නොදන්න එක. මේ ස්ප්‍රේ එකෙන් ඒ වැඩේ නම් වෙනවා.
රචින්ත ජයවර්ධන