රුපියල් කෝටි හතහාමාරක් වටිනා සිගරට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වු පිටකොටුවේ ව්‍යාපාරිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
සිගරට් තොගය මෙට්ට අස්සේ සඟවා ගෙන්වා ඇත.