හම්බන්තොට අගුණකොළ පැලැස්සේ ඔප්පු නොමැති ජනතාව වෙනුවෙන් ඔප්පු හා බලපත්‍ර ලබා දීම හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගුණකොලපැලැස්ස මධ්‍ය මහා විද්‍යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද එහි සිටියේය.