මූදේ නාන්න ගිහින් ගොඩ නොඑයි


ගාලු මුවදොර මුහුදේ දිය නෑමට ගිය තරුණයකු මුහුදට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.