මූදු රකුසා ගිනිකොනට පනී


අම්පාර අට්ඨාලචේනේ ඔලුවිල් වරායේ ප්‍රදීපාගාරය සහ ඒ අවට ප්‍රදේශය දරුණු මුහුදු කෑමකට ලක්ව තිබේ. ප්‍රදීපාගාරය ආසන්නයටම මුහුදු කෑම පැතිර ඇත.

ප්‍රදීපාගාරය අසල තිබූ මාර්ගයද මුහුදට යටව තිබේ. ඒ අවට තිබූ පොල් ගස් සිය ගණනක්ද මුහුදට බිලිවී ඇත.

1 2 3 5 8