දිවයින අවට මුහුදේ සුළං වේගය වැඩිවිමට ඉඩ ඇති බැවින් මුහුදු ගමනින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ද ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා මුහුදු ප්‍රදේශයේ ද මෙලෙස සුළං වේගය වැඩිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.