ගාල්ල ආසන්න මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් ධීවරයන් පිරිසක් විසින් ගාල්ල දෙවට වෙරළට ගෙනවිත් ඇතැයි පොලිසිය කියයි. නරක් වී ඇති සිරුර වයස අවුරුදු 50ක පමණ විය හැකියැයි පොලිසිය සැකකරයි. සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට යැවීමට නියමිතය.