(ඩයනා උදයංගනී)
මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි