මුහුදු බඩ දුම්රිය ගිංතොටට පමණයි


මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සති අන්ත විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීම හේතුවෙන් කොළඹ සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ගිංතොට දක්වා පමණක් ධාවනයවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. දුම්රිය යළි පීලිගතකැර දුම්රිය මාර්ගය නිසි පරිදි සැකසීමට ඉරිදා උදේ දක්වා කාලයක් ගතවනු ඇතැයි ද දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයකු කීවේය.

SAM_1202 SAM_1203