මුහුදු ආහාර කම්හලේ 24ක් රෝහලේ


හෝමාගම මුහුදු ආහාර නිෂ්පාදන සමාගමක සේවිකාවෝ 23ක් හා සේවකයෙක් හිටි ගමන් අසනීප වී හෝමාගම රෝහලට ගෙන එනු ලැබූහ.

රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා කියනුයේ හුස්ම ගැනීමේ අපහසුව, ඕක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිව ඔවුන් ගෙන ආ බවයි.