ශ්‍රී ලංකා මුහුදට පැන හොරෙන් මාළු ඇල්ලූ ඉන්දියා ධීවරයින් 64 හා ධීවර යාත‍්‍රා 86ක් මේ වසරේ ගතවූ මුල් මාස දෙකේ දී අත්අඩංගුවට ගනු ලැබූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යා මහින්ද අමරවීර මහතා පවසයි.
‘බොටම් ට්‍රෝලින්‘ නමැති තහනම් දැල්පන්න ක‍්‍රමය උපයෝගී කරගනිමින් ඔවුන් මසුන් අල්ලා ඇතැයි අමරවීර මහතා කියයි.

