ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළැයි ඉන්දියා ධිවරයෝ 31 දෙනකු මුලතිව් මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබුහ.
ත්‍රිකුණාමල වරායට රැගෙන ආ ඔවුන් වරාය පොලිසියට බාර දීමට නියමිතය.