මුහුද හත් ගව්වක් තියා ගම්මන්පිල පිට පට ගහයි


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිකිරීමට සූදානම් වන හනුමා පාලම නිසා රටේ ආරක්ෂාවට හානි වන්නේ නම් එය පුපුරුවා හැරීමට වුවත් පසුබට නොවන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

එම පාලමට තමන් විරුද්ධ වන්නේ සහේතුකව යැයි ද ඔහු පැවසීය.

IMG_2247