ගාල්ල උක්වත්ත විද්‍යාලයේ බැති ගී ප්‍රසංගයේදී මුස්ලිම් දැරියෝ බැති ගී ගැයූහ. මේ විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් අතරින් සියයට 90 ට වැඩි පිරිසක් මුස්ලිම් ජාතික දරුවෝය. බැති ගී ප්‍රසංගයට සම්බන්ධ වූයේ බෞද්ධ දැරියෝ හතර දෙනකු පමණි. ප්‍රසංගය නැරඹීමට මුස්ලිම් ජාතිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.