බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට වෙස්ලි විදුහලේ බාෂිත් මුසම්මිල් සමත්වී තිබේ. ඔහුගේ මුළු ඡුන්ද ප‍්‍රමාණය වන ඡන්ද 11,376 ලබාගැනීමට ඔහුට ගතවී ඇත්තේ සති දෙකක් වැනි කෙටි කාලයකි.
එම කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 2912 ත් සමගින් ඡන්ද 22,253 ලබාගෙන මුළු ඡන්ද 20,000 සීමාව පසුකර යාමට සමත්වී සිටී.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන වලීඞ් ජිෆ්රිගේ මුළු ඡන්ද සංඛාව 16,162 ක් වන අතර ඔහු පසුගිය සති දෙක තුළදී ඡන්ද 8130 ක් ලබාගෙන එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ශසික රත්නතිලකට වඩා ඡන්ද 6658 ක් ඉදිරියෙන් සිටී.
නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 211 ත් සමග මුළු ඡන්ද 2145 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව සිටී.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’, ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට පඨකයන්ට අවස්ථාව තිබේ. පාඨකයින් අතුරින් පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත් වූහ.
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. සින්තියා ප‍්‍රනාන්දු, 217/12, ජයසිංහ පෙදෙස, හැඳල, වත්තල
2. යොහාන් රොද්‍රිගූ, 25, ශ්‍රී වික‍්‍රමසිංහ මාවත, බෝලවලාන, මීගමුව
3. ජෙරම් ග්‍රෙගරි, 14-3/1, පමුණුවිල, ගෝනවෙල, කැළණිය
4. පෙහර ලියනගේ, 116/10, ගැමුණු මාවත, කිරිබත්ගොඩ
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 22253 |
බාෂිත් මුසම්මිල් | වෙස්ලි විදුහල | 11376 |
දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 5106 |
ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3715 |
දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 1483 |
මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 1249 |
සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා අන්තෝනි විදුහල | 659 |
ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 557 |
රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 225 |
දමිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 213 |
චතුරංග රාජපක්ෂ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 206 |
කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 188 |
දේවින් පත්මනාතන් | කොළඹ රාජකීය විදුහල | 158 |
තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 105 |
යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 85 |
සන්ජික රිද්ම | මාතර ශන්ත සර්වේසර්ස් විදුහල | 74 |
ගෙහාන් ගජධීර | මාතර ශන්ත සර්වේසර්ස් විදුහල | 10 |
නැගී එන පාසල් කාණ්ඩය
සංජු ශාරුක් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 2145 |
ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 1457 |
චාමික අමරසේකර | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 912 |
ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 347 |
භානුක මානෙල්අංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 176 |
දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 140 |
සදීප ලක්ෂාන් | වේයන්ගොඩ බලවන විදුහල | 21 |
ලසිත් ලක්ෂාන් | මාතර ශන්ත තොමස් විදුහල | 21 |
නිපුන යතිදුර | කැළණිය ධර්මාලෝක විදුහල | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
වලීඞ් ජිෆ්රි | ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල | 16162 |
ශසික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 9504 |
චේලක මල්ලවාරච්චි | වත්තල ලයිසියම් විදුහල | 290 |
ඬේවින් යසත් සේරසිංහ | ගේට්වේ ජාත්‍යන්තර පාසල | 97 |
පවින් ලහඳුපුරගේ | වත්තල ලයිසියම් විදුහල | 18 |
නවීන් සන්ජුල | කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල | 3 |