මුවකු මරා මස් තබාගත්තැයි සැකපිට


තබ්බෝව රක්ෂිතයෙන් මරා දඩ මස් කිලෝ 14 සන්තකයේ තබා ගත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.