මුවෙකු සහ හාවෙකු මරාගන කැබිරියකින් ගිය බව කියන යුධ හමුදා බුද්ධි අංශ සැරයන්වරු දෙදෙනෙකුද, සෙබළුන් දෙදෙනෙකුද, සිවිල් වැසියෙකුද සේරු නුවර මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වාං ඇල පොලිසිය කියයි.