මුල්‍ය සමාගමේ ලක්ෂ 23 ක් බහිරවයා ගිලී


පුත්තලමේ මුල්‍ය සමාගමක සේප්පුවේ  තිබු රුපියල් ලක්ෂ 23 කට ආසන්න  මුදලක් නැතී වී යැයි  එහි කළමණාකරු  පුත්තලම  පොලීසියට මින් මද වේලාවකට පෙර  පැමිණිලි කළේය.

එම සේප්පුවේ  යතුරු තවත් දෙදෙනකු ළඟ ඇති බවත් පොලීසිය කියයි.