මුලතිවු පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නැවත පදිංචිකරුවන් අතර සිටි මවක තුන් නිවුන් දරු බිහිකළ බව වව්නියාව මහ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලේන්ද්‍රන් මහතා කියයි.
රමේෂ් කුමාර් සුමංගලා (34) මව හා දරුවෝ නිරෝගීව සිටිති.