මුරුක්කු මල්ලේ ගංජා කේරළේ


මාලිගාවත්තේ දී කේරළ ගංජා කිලෝ පහමහමාරක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හෙරොයින් කුඩු හිගයක් නිසා ගංජා වැඩියෙන් අලෙවි වෙතියි පොලිස් ආරංචි කියයි.

මුරුක්කු පැකට් අස්සේ දමා ගංජා ගෙනවිත් ඇතැයි පොලිසිය කියයි.