මුරකාරිය සිසුවාට පහරදීලා


පාසල් සිසුවකුට පහරදුන් බවට සැකපිට කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආරක්ෂක නියාමකවරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පාසල නිමවී නිවසට යාමට පැමිණි සිසුවෙකුට ඇය පහරදුන් බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඇය පොල්ගස්ඕවිට පදිංචිකාරියකි.