මුම්බායි - කොළඹ ගමන් වැඩි කරයි


ඉන්දියාවේ පෞද්ගලික ගුවන්යානා සමාගමක් වන ජෙට් එයාවේස් සමාගම නොවැම්බර් පස්වැනිදා සිට මුම්බායි නගරයේ සිට කොළඹ දක්වා දෙවරක් දිනපතා කටුනායක ගුවන් ගමන් වැඩි කිරිමට තීරණය කර ඇත.

මුම්බායි කොළඔ ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩිවී ඇති නිසා ඉගමන් වාර ගණන  වැඩි කැර ඇත.දිරියේදි සවසට සහ රාත්‍රි කාලයේදි ගුවන් ගමන් දෙක ක්‍රියාත්මක කරනු ඇත. අගෝස්තු 31 දක්වා ටිකට් පතක මිල  ඉන්දියා රු17000 බව සමාගම පවසයි