මුදලාලිට මෝදකේ ගිල ගන්න බැරිවේ


හංවැල්ල පහත්ගම වෙළදසලක් වටලා බලපත්‍ර නොමැතිව අලෙවි කළැයි කියන මෝදක ගුලි 247 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.