මුදලාලි ළිඳක් තිරිහන් කරයි


පුත්තලම පරණ මන්නාරම් පාරේ කඩයක මෝදක  නම් අනවසර වාජිකරණය වැටලීමට පොලීසිය පැමිණි නමුත් සොයාගත හැකි වුයේ එක් ගුලියක් පමණි.පොලීසිය එන ආරංචියට තවත් ගුලි 1375ක් පමණ පොලිතීන් මල්ලක දමා ළිදට දමා ඇත.

පොලීසිය ළිදෙන් මෙය ගොඩ ගත්තේය .එක් ගුලියක් රුපියල් පනහට විකුණන බවත් ඊට ගංජා මිශ්‍ර බවත් පාසල් සිසුන්ද ඊට අබ්බැහි වී ඇති බවත් පොලීසිය කියයි.

___-_______-___-____-____-______-_________-_______-______-1 ___-_______-___-____-____-____-01